Numbers.lk
@numberslka
🚨 ශ්රී ලංකාවේ පළමු වන සත්ව සංගණනය හෙට!


📅 මාර්තු 15 | පෙ.ව. 8:00 - පෙ.ව. 8:05 🐵 🦚 🦧 🐿️ ඔබ වත්තේ, ගොවි්බිමේ සිටින වඳුරන්, මොනරුන්, රිලවුන් හා දඩු ලේනුන් ගණන් කර නිවැරදිව සටහන් කර ඔබේ ප්රදේශයේ සංගණනය භාර නිලධාරියට ලබා දෙන්න.
⏳ ඔබගේ වටිනා කාලයෙන් විනාඩි 5ක් වෙන් කර වගාවට හානි කරන සතුන් ගැන නිවැරදි දත්ත එක් රැස් කිරීමට දායක වන්න.
🇱🇰 #වනජීවීසංගණනය
Sources
- Original post on X — Numbers.lk (@numberslka)


